SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැළණි ගඟ දෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 දක්වා

දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

 

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

 

කොළොන්නාවේ ගංවතුර ආපදා තත්වය සොයා බැලීමට ගොස් සිටින එස්.එම්.මරික්කාර් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ ආපදාවන්ට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු යොදා ඇති බවය.

 

WhatsApp Image 2024 10 13 at 14.45.58WhatsApp Image 2024 10 13 at 14.46.002

 
WhatsApp Image 2024 10 13 at 14.46.001

marrikkar

නවතම ලිපි