SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉකුත් මාසය වනවිට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය

ඇමරිකානු ඩොර් බිලියන 642.49ක් දක්වා ඉහළ ගොස් ඇැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

අවසන් කාල සීමාවේ අවසන් සතිය තුළ නිළ විදේශ සංචිත  ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්දියානු ආර්ථිකය මේ වසරේදී 6.4%කින් වර්ධනය වනු ඇති බවට ගණන් බලා ඇත.

 

එය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් මේ වසරට අදාළ ඉහළම වර්ධන අනුපාතය වෙයි.

 

රුසියානු යුක්ක්‍රේන යුදමය තත්වය ඇරඹීමත් සමග ඉන්දියාව යුරෝපය සඳහා සාර්ථක ලෙස  තෙල් වෙළඳාමේ යෙදෙන අතරමැදි  රටක් බවට පත්විය.

 

අමෙරිකාවේ අපේක්ෂාව වී ඇත්තේ  2024 වසරේ දී ඔවුන්ගේ ආර්ථික වර්ධන අනුපාතය  2.2%කින් ඉහළ යනු ඇති බවය.

 

 

marrikkar

නවතම ලිපි