SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ඇමැති සයිස් නෝනා කෙනෙක් තමන්ගෙ මහත්තයත් එක්ක

පොහොට්ටුවෙ මහින්ද ලොකු තැන හම්බවෙන්න ආවලු.

 

 

එයා එහෙම ආවෙ ටිකක් ලැජ්ජාවෙන් වගේලු. ඒකට හේතුව පසුගිය ඡන්දෙදි එතුමිය පොහොට්ටුවට පිටුපාල වෙනත් වේදිකාවකට ගොඩවුණු නිසයි කියල කියනව.

 

කොහොම නමුත් හිටපු ලොකු තැන මුණගැසුණු මෙතුමියගෙන් ආ... කොහොමද... මොකද මේ පැත්ත මතක් වුණේ... කියල උන්නැහේ ඇහුවා.

 

තමුන්ගෙ ආසනෙත් පැරදිලා කනස්සල්ලෙන් උන්න හිටපු ඇමැතිනිය “සර්ගෙන් උපදෙසක් ගන්නයි” ආවෙ කියල උත්තර දුන්නලු.

 

 

“මොනවද මගෙන් ගන්න තියෙන උපදෙස” කියල මහින්ද උන්නැහේ ඒ පාර ඇහුව.

 

 

“සර් දැන් මොකද මම කරන්න ඕන. හිතාගන්න බැරුවයි ඉන්නෙ...” කියල ඇමැති නෝනා කියාපි. එතකොට මහ හඬින් සිනාසුණු මහින්ද උන්නැහේ මෙහෙම කිව්වලු.

 

 

“ඔයා පක්ෂය මාරු කරල අපිව දාල ගියේ මගෙන් අහලද... ඔයා රටට කිව්වෙ ඔයා ජනතාවගෙන් අහල එයාල කිව්ව නිසා සිලින්ඩරේට සහය දෙනව කියලනේ. ඉතින් දැන් කරන්න ඕන දේත් ඒ ජනතාවගෙන්ම අහල බලන්න... මගෙන් අහන්න එපා...”

එහෙම කියපු හිටපු ලොකු තැන කතාව ඉවර කළාලු.

 

 

@Deshaya Gossip

marrikkar

නවතම ලිපි