SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බස් එකේ යන, පාරේ පයින් යන

දුක හඳුනන මන්ත්‍රීවරුන් හදමු යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ගාල්ල දිස්ත‍්‍රික් අපේක්‍ෂක නලින් හේවගේ කියයි.

 

 

තමන්ගේ සැප වෙනුවට ජනතාවගේ සැප ගැන හිතන ජනතා ආණ්ඩුවක් ගොඩනැගීමට කටයුතු කරමු යයිද හෙතෙම පැවසීය.

 

ඉස්සරහින් පස්සෙන් ගාඩ් දමාගෙන යන මන්ත්‍රීවරුන් වෙනුවට ඩෙන්මාකය වියට්නාමය වැනි ආකාරයේ මහජන නියෝජිතයන් හදමු යයිද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

 

 

marrikkar

නවතම ලිපි