SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර

ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ අධ්‍යක්ෂවරයා (Director of Crimes of Sri Lanka Police) ලෙස පත් කර තිබේ.

 

 

වැඩබලන පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකරගේ පත්වීම අනුමත කර ඇත.

 

 

පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි, ආණ්ඩු පෙරළියත් සමඟ රටේ මීට පෙර සිදු වූ සියලු අපරාධ සම්බන්ධයෙන් සොයා බලා වැරදිකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීම නව අපරාධ අධ්‍යක්ෂවරයාගේ වගකීමකි.

 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර ගෙන් කළ විමසීමකදී ඔහුගේ නව පත්වීම තහවුරු කළ නමුත් ඔහු තනතුරේ වැඩ භාර ගන්නේ කවදාද යන්න නිශ්චිතව සඳහන් කර නැත.

 

marrikkar

නවතම ලිපි