SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව අද (10)

මීට සුළු  මොහොතකට පෙර ප්‍රකාශයට පත්කර තිබේ.

 

 

ඒ අනුව සිය පක්ෂය සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකර ඇති බවයි මාධ්‍ය අමතමින් ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක පවසන්නේ.

 

 

මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන සන්ධානය සමඟ කටයුතු නොකරන බවත් එසේ වුවද කිසිදු විටෙක මේ අවස්ථාවේ  සමගි ජන සන්දානයට විරුද්ධව කතා නොකරන බවත්  ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

 

marrikkar

නවතම ලිපි