SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා

දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටී.

 

 

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමග ඔහුගේ හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් විය.

 

නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සඳහා පත් කරමින් පවතී.

 

පසුගිය ජනාධිපතිවරණයට ද අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ඔහු සූදානමින් සිටියද අවසන් මොහොතේදී එම අදහස ඔහු විසින් ඉවත් කර ගෙන තිබින.

 

කෙසේ වුවද ව්‍යාපාරික ධම්මික පෙරේරා අනූනවයෙන් බේරුනු බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

marrikkar

නවතම ලිපි