SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීමට නතර කරන ලෙස

අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදේස් දී ඇත.

 

 

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

 

 

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බව අගමැති කාර්යාලය නිවේදනය කරයි.

 

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමටද තීරණය කර ඇති බවත් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසා ඇත.

 

 

marrikkar

නවතම ලිපි