SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද රාත්‍රියේ පාර්ලිමේන්තුව

විසුරුවා හැරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.  

 

මේ අතර ඔහු හෙට (25) දිනයේ දී ජාතිය අමතනු ඇත.

 

එම ඇමතීමේදී  ඔහු විසින් සිය රජයේ නව සැලසුම් එළිදැක්වීමට නියමිත බවත් එකී ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

නවතම ලිපි