SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලය (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දේ.

 

ඒ අනුව ඇය, එම ධූරයට පත් වූ 16 වැනි පුද්ගලයා බවට පත් වේ.

 

අග්‍රමාත්‍ය හරිනි අමරසූරියට  අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යාංශ විෂය පථයන් පවරා ඇත.