SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්

නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 

 

එමෙන්ම ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා  බලාපොරොත්තු නොවන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන අද ප්‍රකාශ කළේය.