SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත්

මැතිවරණ නීතිය අනුව දෙවෙනි මනාපය ගණන් කිරීමට සිදු වී ඇති බැවින් අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් නීතියට අනුව ඇති වී තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් අවධාරණය කරයි.



මෙයට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව හෙළි කරනු ලැබීය.

 



එම නිසා ජනතාව කිසිදු ව්‍යාකූලත්වයකට පත් නොවන ලෙසත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර ඇති බවත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම දෙවන මනාප ගණන් කිරීමෙන් පසුව සිදු කිරීමට නීතියට අනුව සිදු වී තිබෙන බවත් ජාතික විධායක සභික විජිත හේරත් අවධාරණය කරයි.

නවතම ලිපි