SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

 

 

ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.

 

 

මේ වන විට වැඩි ඡන්ද ප්‍රමාණයක්  ලබාගෙන සිටින අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙත ද සියයට පනහක ඡන්ද ප්‍රතිශතය ලැබී  නොතිබීම නිසා දෙවන මනාපය ගණන් කිරීමට පියවර ගෙන ඇත.

 

කෙසේ වුවද දෙවැනි ස්ථානයට ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර අතර සියයට දොලහක පමණ ප්‍රතිශතයක පරතරයක් පවතින බව ද වාර්තා වේ.

නවතම ලිපි