SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන්  ජාතික ජන බලවේගයේ නායක

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් සුබ පැතුම් එක් කර ඇත. 

 

 

"වාර්ගික හෝ ආගම්වාදී ස්වෝත්තමවාදයෙන් තොරව ලබා ගත් විශ්මයජනක ජයග්‍රහණයට සුබ පැතුම්"

TNA මන්ත්‍රීවරයා ඔහුගේ X ගිණුමේ මෙසේ ලිවීය.

 

 

මේ වනවිට නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටින අතර තවත් නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවෙමින් පවතී.

Congratulations for an impressive win, achieved without recourse to racial or religious chauvinism. Our thanks to the Tamil People in the North and East who voted for rejecting others on #ITAK advice and showed the difference in the electoral map