SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ

ලිමිණි විනෝජා වීරසිංහ අද (22) අලුයම දිවයිනෙන් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව ඇය සහ ඇයගේ පියා අද අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ EK.649 දරණ ගුවන් යානයෙන් පිටව ගොස් ඇති බව වැඩිදුරටත් පවසයි.