SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 රත්නපුරය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී ඇත.

 

අනුර කුමාර දිසානායක ඡන්ද 19185ක් (60.83%) ලබාගනිමින් ඉදිරියෙන් ඇති අතර, රනිල් වික්‍රමසිංහ ඡන්ද 6641ක් (21.06) ලබාගනිමින් දෙවැනි ස්ථානයට පත්ව ඇත. 

 

ඡන්ද  4675ක් (14.82%) ලබාගනිමින් සජිත් ප්‍රේමදාස තෙවැනි ස්ථානයේ පසු වේ.

 

රත්නපුර