SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර අද (21)

රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

 

ඒ අනුව අද රාත්‍රී 11.15 ට ඔහු බැංකොක් බලා පිටත්ව ගිය බව වාර්තා වේ.