SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජය රාත්‍රී ඇඳිරිනීතිය පැනවීම, ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න

තම විශ්වාසය බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය පවසයි.

 

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි.

 

අදාළ නිවේදනය පහතින්,

 

NPP press Release 2024.09