SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වන පරිදි

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් සාමකාමීව ප්‍රතිඵල සමරන ලෙසත්, රට පුරා සාමය පවත්වා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

 

සාමය කඩවීමක් සිදුවුවහොත් පොලිස් ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 119, 118, 107 (උතුරු/නැගෙනහිර), 011 202 7149 හෝ 011 201 3243 සහ ෆැක්ස් අංක 111 239 9104.