SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැපී පෙනෙන ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම නුවරඑළිය සහ ගම්පහ දිස්ත්‍රික්ක වලින් වාර්තාවන අතර

එය  80% බැගින් ද, පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට 78% බැගින් ද වාර්තා වේ.

 

 

 

මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීම 75%ක් පමණ විය.

මේ අතර අවම ඡන්ද ප්‍රතිශතය 68% කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා වේ.

 

 

ඒ අනුව දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින්.

 

* කොළඹ - 75%

* ගම්පහ - 80%

* කළුතර - 75%

* ගාල්ල - 74%

* මාතර 76%

* හම්බන්තොට - 78%

* මහනුවර - 78%

* නුවරඑළිය - 80%

* මාතලේ - 79%

* රත්නපුර - 75%

* කෑගල්ල - 75%

* කුරුණෑගල - 75%

* පුත්තලම - 75%

* ත්‍රිකුණාමලය - 76%

* මඩකලපුව - 69%

* අම්පාර - 70%

* බදුල්ල - 73%

* මොනරාගල - 77%

* අනුරාධපුර - 75%

* පොළොන්නරුව - 78%

* යාපනය - 65%

* කිලිනොච්චිය - 68%

* මන්නාරම - 72%

* වව්නියාව - 72%

* මුලතිව් - 71%

නවතම ලිපි