කැපී පෙනෙන ලෙස ඡන්දය ප්රකාශ කිරීම නුවරඑළිය සහ ගම්පහ දිස්ත්රික්ක වලින් වාර්තාවන අතර
එය 80% බැගින් ද, පොළොන්නරුව, මහනුවර සහ හම්බන්තොට 78% බැගින් ද වාර්තා වේ.
මොණරාගල, කළුතර, රත්නපුර ඇතුළු ප්රදේශ කිහිපයක ඡන්දය ප්රකාශ කිරීම 75%ක් පමණ විය.
මේ අතර අවම ඡන්ද ප්රතිශතය 68% කිලිනොච්චියෙන් සහ මුලතිව්වලින් වාර්තා වේ.
ඒ අනුව දිස්ත්රික්ක වශයෙන් ප්රකාශිත ඡන්ද ප්රතිශතයන් පහතින්.
* කොළඹ - 75%
* ගම්පහ - 80%
* කළුතර - 75%
* ගාල්ල - 74%
* මාතර 76%
* හම්බන්තොට - 78%
* මහනුවර - 78%
* නුවරඑළිය - 80%
* මාතලේ - 79%
* රත්නපුර - 75%
* කෑගල්ල - 75%
* කුරුණෑගල - 75%
* පුත්තලම - 75%
* ත්රිකුණාමලය - 76%
* මඩකලපුව - 69%
* අම්පාර - 70%
* බදුල්ල - 73%
* මොනරාගල - 77%
* අනුරාධපුර - 75%
* පොළොන්නරුව - 78%
* යාපනය - 65%
* කිලිනොච්චිය - 68%
* මන්නාරම - 72%
* වව්නියාව - 72%
* මුලතිව් - 71%