SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි දෙවැනි මනාපය ගණන් කිරීමට අවශ්‍ය කටයුතු වහා සූදානම් කරන

ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

 

 

ඒ සඳහා අමතර  නිලධාරීන් සූදානම් කරගැනීමට කටයුතු කරන ලෙසද ලිඛිතව දැනුම් දී ඇත.

 

ඡන්ද ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට කටයුතු කර ඇත.

නවතම ලිපි