SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ලට අයත් කොළඹ 3,

කොල්ලුපිටියේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් පරිහරණය  වළක්වාලමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

 

 

රුපියල් මිලියන 80කට සහ රුපියල් මිලියන 65කට මිළදී ගෙන ඇති මෙම නිවාස සම්බන්ධයෙන්  අල්ලස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම නියෝගය කර ඇත.

නවතම ලිපි