SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක්

උත්සාහයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ  ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවය.

එහිදී ද  හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව රයිෆලය ක් තිබී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි