මිනීමරුවන් හොරු අල්ලන්නේ නැති බවත් හොරුන් මිනීමරුවෝ අල්ලන්නෙත් නැති බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක,
නියෝජ්‍ය ජාතික සංවිධායක හා කොළඹ දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සඳහන් කරයි.
ඔහු මේ බව පවසන්නේනේ ‘නියත ජනපති සජිත් ප්‍රේමදාස’ වෙනුවෙන් ක්‍රියාත්මක කොලොන්නාව බලප්‍රදේශයේ අවසන් සතියේ රාජසිංහගම ජනහමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්ය.
- මිනීමරුවන් හොරු අල්ලන්නේ නෑ...
- හොරුන් මිනීමරුවෝ අල්ලන්නෙත් නෑ....
- JVP ප්‍රචණ්ඩත්වයට බිය නොවන්න.
- සජිත්ගේ විජයග්රහණයෙන් පසු අපිට ඡන්දය දුන් නොදුන් කාහටත් නිදහස....
(Video)