SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයේදී සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට ගත් තීරණයෙහි

කිසිදු වෙනසක් නොමැති බව නැවත තීරණය කිරීමට රැස්වූ  ඉලංගෙයි තමිල් අරසු කච්චි ඊයේ පවසා ඇත.

එහි‌ මහලේකම් පී.සත්‍යලිංගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණි.

elangei tamil arasu kachchi

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුව පසුගියදා වව්නියාවේදී රැස් වුණේය.

එහිදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා  විසින් දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන බවට පොරොන්දු වී ඇති කරුණු සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළ බව පී.සත්‍යලිංගම් සඳහන් කර සිටියේය.

කෙසේ වුවද මෙම තීරණය සම්බන්ධයෙන් ලබන 16 වැනිදා රැස්වන මධ්‍යම කාරක සභාවට දැනුම්දීමට නියමිත බව සඳහන් කර  ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි