SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැප්තැම්බර් 21 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්දදායකයින්ගේ ඇඟිලි සලකුණු කිරීම සඳහා මැතිවරණ බලධාරීන් විසින්

නොමැකෙන තීන්ත පෑන් දිස්ත්‍රික් බලධාරීන් වෙත මේ වන විටත් යවා ඇතැයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.

වසර පහක කාලයක් සඳහා මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් සැප්තැම්බර් මස 21 වැනි දින මැතිවරණයකට යනු ඇත.

මැතිවරණ බලධාරීන් මෙවර ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ්වලින් තැනූ ඡන්ද පෙට්ටි භාවිත කෙරේ.

ඡන්ද විමසීම සුමටව සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු  ප්‍රකාශ කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි