SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ

ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බව සර්ව ජන බලයේ  ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

"මේ රටේ ජනතාවගේ කෘෂිකාර්මික ජීවිතය වෙනස් කරන විදිය අපි පෙන්වාදී තිබෙනවා. සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ගොවි ව්‍යවසායකයෙක් කරන හැටි අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා.

මම වගකීමෙන් කියනවා කන්න දෙකක් ඇතුළත ඔබේ ආදායම දෙගුණ කරන බව.

එය සහතික වන ආකාරය අපගේ උපාය මාර්ගිය සැලැස්මේ සඳහන් කර තිබෙනවා."

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි