SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක  විවාදයක් සඳහා

තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි. 
 
වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු අනුරගේ  අභියෝගයට ලෙස්සන සුළු ප්‍රතිචාරයක් දක්වා ඇත.

"මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා අපිට කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා.

ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි අපි  ඔක්කොම සාකච්ඡාවක් කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු."

කෙසේ වුවද සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියන්නේ අනුර සහ  රනිල් දෙදෙනා  එක්ව තම ජයග්‍රහණය වැලැක්වීමට රහසිගත ක්‍රමන්ත්‍රණයක නියැලෙන බවය.

ජනාධිපති මැතිවරණයට තව ඇත්තේ දින 09ක් පමණි. සැප්තැම්බර් මස 21 වැනි දින ඡන්ද විමසීම සිදු කෙරේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි