ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු
වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ, තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර, ඩී.වී. චානක, ගීතා කුමාරසිංහ එසේ ඉවත් කල අයයි.
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථායෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල යටතේ මෙම ඉවත් කිරීම් සිදු කර ඇති බවයි.
මීට පෙර පසුගිය සතියේ ද ඔහු විසින් රාජ්‍ය අමාත්‍යවරුන් 4 ක් ඉවත් කරන ලදී.