e පාස්පෝට් ලබා දීම සදහා ටෙන්ඩරය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ ගජමිතුරකු වන ජිත් වර්ණසූරියගේ
‘ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස්’ නමැති සමාගමකට බවත්, එම සමාගම නිසි කාලයට අදාළ පාස්පෝට් ලබා නොදීම හේතුවෙන් පාස්පෝට් පෝලිම නිර්මාණය වූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී විජිත් හේරත් පවසයි.
ඔහු කියා සිටියේ එවැනි තත්ත්වයක් තිබියදී පැරණි ක්රමයට පාස්පෝට් ලබා දීමද අදාළ සමාගමටම ලබා දී ඇති බවකි.
</p