SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් දවසකට දෙකකට විතර කලින් ‘මීටරයක්’ කියල නම්කරන  උස  ලොක්කෙකුට

ඔය මහ විසාල බැංකුවක අධිපති කෙනාව මුණ ගැහුණලු.

 

“කොහොම අධිපති තුමා, මොකද වෙන්නෙ?”

අපේ ලොක්ක  බොහොම හිතවත්ව ඇහුවලු ඔින්..

 

“වෙන දේවල් වලට වැඩිය වෙන්න තියෙන දේවල් ගැන හිතල මමයි සිරිවඩ්ඩනයි දෙන්න තීරණයක් ගන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ මන්ත්‍රීතුමා”.

 

“හප්පේ ඒ මොකද අධිපතිතුමා”?

 

“ නෑ මන්ත්‍රීතුමා, අර රතු  උන්නැහේලා බලයට ආවොත් ඉතිං මමත් ආයෙ හිටපු රටටම යනව මේව අතෑරලා දාල ඉල්ලලා අස්වෙලා. අපේ සිරිවඩ්ඩනත් ඉන්න එකක් නෑ..

දන්නවද මේ වෙද්දි දේශපාලන වෙනස්කම් වෙන්නත් කලින් ආර්ථිකයට වෙලා තියෙන දේ”?

“දැන් මෙහෙම නම් ඡන්දෙන් දිනුවම මොකක් වෙයිද?

 

සාමාන්‍යයෙන් ඉවසීමෙන් වෙලා අරගෙන කතාකරන අධිපති තුමා දිගටම කියනවගෙන ගිහින් තියෙන්නේ ලොකු ආවේගයකින්ලු.

 

වැඩේ කියන්නේ රටේ ලොක්කයි, අධිපතියි දෙන්නම දැන්මම තරඟයේ ජය බාරදීල තීන්දු තීරණ ගන්න එක නොවැ..

 

ඒ උනාට ඉතිං අපේ විතරක් නෙවෙයි ඔිනම රටක මැතිවරණ කාලයක් තියන්නෙ ඉතිං පාලනයේ අස්ථාවර කාලයක් නොවැ.

ඒ වගේ කාලෙට කොටස් වෙළඳ පොල වගේ තැන් කොහොමත් යට යනව.

 

මේ අධිපති තුමාට නම් තියෙන්නෙ වෙනත් හිතේ අමාරුවක්ලුය කියලයි මේ කතාව සීන්කෝන් එකට වැටුනු ගමන් අපේ එවුන් නම් කියන්නෙ.

 

“හාහා ඔය අධිපති උන්නැහේත් ඡන්දෙ වෙනුවෙන් ආර්ථිකය ගැන කියල  පොඩි මානසික අල්ලස් දෙන්න ගිහින් කට්ටියගෙන් ලුණු ඇඹුල් ඇතුව හොඳට අහගෙනලුනේ ඉන්නෙ”.

 

ඒ මොක උනත් ඔන්න අපි හා හා පුරා කියල ඒ ආරංචිය හෙළිකලා.

 

“ඒ ගොල්ලො ආවහම මේ ගොල්ලො ඉල්ලා අස්වෙනවලු”

 

#Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි