SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමාට සහාය දැක්වීමට හොඳ කණ්ඩායමක් නොමැති බවට එල්ල වූ චෝදනාවට පිළිතුරු දෙමින්

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසන්නේ  ජනාධිපතිවරණයක් යනු ජාතියට නායකත්වය දීමට පුද්ගලයෙකු තෝරා ගැනීමක් බවය.

“ජනාධිපතිවරණයේදී කණ්ඩායම් තෝරාගන්නේ නැහැ, මහ මැතිවරණයේදී කෙනෙකුට හොඳ කණ්ඩායමක් තෝරාගන්න පුළුවන්. මහ මැතිවරණයේදී හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න යැයි ජනාධිපති වික්‍රමසිංහ ඊයේ මතුගම පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

"ජනාධිපතිවරයෙකුට තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන කෙනාව අගමැති කරන්න විතරයි. ඊට පස්සේ අගමැතිතුමා එක්ක එකතු වෙලා කැබිනට් එක තෝරගන්න ඕනේ"

“මම ජනාධිපති ධූරයට පත් වුණොත් මම අනාගත රජයක් යටතේ දූෂණයේ යෙදෙන අය නීතිය හමුවට ගේනවා,”

ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සමගි ජන සන්දානයේ  ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කර ඇත්තේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කළේය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි