SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේව  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු පත් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේගේ සහෝදරයා වන අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි