SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට

සහය පළ කරමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඌව පළාත් ආණ්ඩුකාර ධූරය දරමින් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රසිද්ධියේ සහය පළ කිරීම සුදුසු නොවන  බැවින්  ඉල්ලා අස්වන බව ඔහු ජනාධිපතිවරයා වෙත යැවූ සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

ආණ්ඩුකාර ධූරය දරමින් විවිධ ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් හඬ නඟා ප්‍රචාරක කටයුතුවල නිරත වන ඇතැම් ආණ්ඩුකාරවරුන් පිළිබඳවද ඔහු සිය කලකිරීම ප්‍රකාශ කර ඇත.

musammil resign letter

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි