SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් විසින් අනවසරයෙන් පදිංචිව සිටින ලිඳුල හෙන්ෆෝල්ඩ් වතුයායේ නිවසක්

වතු බලධාරීන්ට ලබා දෙන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කර ඇත.

ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගමට මුලින් අයත්ව තිබූ මෙම නිවස අරවින්ද් කුමාර් 1987 වතුයායේ ලිපිකරුවෙකු ලෙස සේවය කරන විට ඔහුගේ නිල නිවස ලෙස ඔහුට ලබාදී  ඇත.

කෙසේ වෙතත්, ඔහු වත්තේ සේවයෙන් ඉවත්ව ගිය පසුවත් නීති විරෝධී ලෙස නිවසේ රැඳී සිටින බවට වතුකරයේ බලධාරීන් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

ඔවුන් කියා සිටින්නේ අරවින්ද් කුමාර් ඔහුගේ දේශපාලන බලපෑම් යොදා ගනිමින් බලහත්කාරයෙන් එම නිල නිවසේ පදිංචිව සිට ඇති බවයි.

@රංජිත් රාජපක්ෂ විසිනි