SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවිස්සාවේල්ල ආසනයේ තුන්නාන කොට්ඨාශයේ සමගි ජන සන්ධානයේ කාර්යාලයට මැර ප්‍රහාරයක්

එල්ල වී ඇතැයි වාර්තා වේ.

2024 ජනාධිපතිවරණයට අදාලව එම ආසනයේ ප්‍රධාන සංවිධායක ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න ගේ මැදිහත් වීමෙන්  එම ප්‍රදේශය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත මිහිරාණි චන්දිමා ක්‍රියාකාරිනියගේ නිවසේ අද සවස එම කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබී ඇත.

එහිදී එම  කාර්යාලයට අද අලුයම 2 ත් 2.30 ත් අතර කාලයේදී මෙම මැර පිරිස වෑන් රථයකින් පැමිණ ප්‍රහාරය එල්ල කර ඇති බවට වාර්තා වේ.

ප්‍රහාරයේ CCTV දර්ශන මේ වනවිට පොලීසියට ලබාදී තිබේ.

මේ සම්බන්ධව මේ වනවිට පොලිස් පරීක්ෂණ හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව සොයා බලන සංවිධාන තම පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා කොට ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි