SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී

අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

මේ අතර ජනාධිපති වික්‍රමසිංහ සමග එක්වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් මේ වනවිට බැසිල් රාජපක්ෂ හමුවීමට යන බව පොහොට්ටු පක්ෂ පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

නවතම ලිපි