SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින්  

අද(3) සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහ බැංකු ප්‍රධානියා අතර මෙම විශේෂ හමුව 2023 වසරේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට අනුව පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද  නිවේදනය කළේය.

නවතම ලිපි