SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළි දක්වා තිබේ.

එය නම්කර ඇත්තේ 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

එහි වීඩියෝව පහතින් නරඹන්න.

මෙමගින් ඊළඟ වසර 10 ඇතුළත දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කිරීමට තමන් අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ පවසා ඇති අතර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔහු පවසන්නේ රට ඩිජිටල්කරණයට ලක් කිරීම තුළින් මෙරට බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි බවය. 

එමෙන්ම ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණය මගින්  බදු ආදායමද ඉහළ දැමිය හැකි බව ඔහුගේ අදහසයි. 

තවද රටේ බැංකු පද්ධතියෙන් පිටත ඇති ආර්ථිකය බැංකු පද්ධතිය තුළට පරිවර්ථනය කිරීම තුළින් වසර 3ක් ඇතුළත වංචාව සහ දූෂණය නැමති සටන් පාඨය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවත් ඔහු කියයි.

සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්..

නාමල්_දැක්ම_2025-35_ප්‍රතිපත්තිමය_වැඩපිළිවෙළ (NAMAL_VISION_2025-35_Policy_Programme by poornima on Scribd

 namal policy 3