SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

තම ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩ පිළිවෙල හෙට (02) පෙරවරුවේ ප්‍රකාශයට පත්‌කරන බව වාර්තා වේ.

මෙතෙක් දේශපාලනඥයින් විසින් මැතිවරණයන් හිදී  ඉටු කළ නොහැකි ප්‍රතිපත්ති ප්‍රකාශන හා ප්‍රායෝගික නොවන පොරොන්දු ඉදිරිපත් කළ ද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් මෙවර ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණු ආරංචිමාර්ග පවසයි.