SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේදී

සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව මේ වනවිට ද්‍රවිඩ සහ මුස්ලිම් පක්ෂ බහුතරයක බලය හිමිව ඇත්තේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත බැව් කියැවේ.