SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙහි කපා ඇති බව වෙබ් අඩවි වාර්තාවක් හෙළි කරල තියෙනවා.

  වාර්තාවේ සඳහන් වෙන්නේ  "සිරිකොත" පක්ෂ මූලස්ථානය ආරංචි මාර්ගවලින් මේ ගැන දැනගත් බවයි.

මාධ්‍යයේ නියැලිලා ඉන්න හුඟ දෙනෙක් මේ වෙද්දිත් දන්න දෙයක් තමයි ප්‍රචාරණ කාර්යය වෙනුවෙන් වැඩියෙන්ම අභ්‍යන්තර  තරඟයක් තියෙන්නෙ ජනාධිපති වික්‍රමසිංහගේ කැම්පේන් එක පැත්තෙය කියල. කැම්පේන් එකට ආපු ලොකු සල්ලි කුට්ටිය ඒකට හේතුවක් ය කියලත් ගොසිප් තීරයට පහුගිය දවස්වල ආරංචි උනා.

කොහොම උනත් ඒ කියපු ප්‍රබලයින් තුන්දෙනා ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් කිසීම ප්‍රතිඵලදායක වැඩක් කරන්නෙ නැති ඉටු නොකිරීමත් මේ මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් බව කියන සිද්ධියකට අදාළයි කියලයි මාධ්‍ය වාර්තාවේ කියල තිබුණේ.

ඔින්න දැන් ජනාධිපති වික්‍රමසිංහ මේ ප්‍රභලයො තුන්දෙනාව ඒ අය දරන තනතුරු වලින් ඉක්මණින්ම ඉවත් කරාවිලු.  

"සිරිකොත" අභ්‍යන්තර ආරංචි මාර්ගම තමයි ඒකත් කියල තියෙන්නෙ.

අනේ ඉතිං මේ බලය ගන්න සට‌නෙදි කරන වංචා මිසක්ක  බලය ගත්තට පස්සෙ වෙන වැඩ ගැන නම්  නෙවෙයි නේ... නේද?

#Gossip