SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සතියේ සමාජ මාධ්‍යවල අමුතුම ආකාරයේ ඡායාරූපයකට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබුණි.

 ඒ ඡායාරූපයෙන් දැක්වුණේ කළුතර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාට සහාය පළකරන මන්ත්‍රීවරුන් එක්රැස්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ආකාරයකි. 

එහි රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජිත සේනාරත්න, පියල් නිශාන්ත ඇතුළු කණ්ඩායම සිටින ආකාරය දැකගන්නට ලැබුණත් ඒ කිසිවකුගේත් මුහුණුවල කිසිදු සිනාවක ලකුණක් හෝ දැකගන්නට ලැබුණේ නැත. 

ඒ වෙනුවට ඔවුන් සියලු දෙනාගේ මුහුණුවල දැකගන්නට ලැබුණේ කරකියා ගන්නට දෙයක් නැතිව අසරණ වූ පිරිසකගේ මුහුණුවල ඇති සලකුණුය.