SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ නෙළුම් කුළුණ අද (01) සිට රතු පැහැයෙන් ආලෝකමත් කරන බව  කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසයි.

ඒ හෙට සිට ආරම්භ වන “ඇල්සයිමර්” මාසය හේතුවෙනි.

Nelum kuluna 2

“ඩිමෙන්ෂියා ” රෝගී තත්වයක් ලෙස සැලකෙන ඇල්සයිමර් රෝගය පිළිබඳව ලෝකවාසි ජනතාවගේ අවධානය යොමුකිරීමෙ අරමුණින් සැප්තැම්බර් මාසය ” ඇල්සයිමර්” මාසය ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජගත් සංවිධානය තීරණය කර ඇත.

” ඇල්සයිමර්” රෝග ලක්ෂ පිළිබඳව නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් දෛනික කාර්‍යයන්ට බාධා මතු විය හැකි අතර  එම රෝගය එතරම් දරුණු මට්ටමට පත්වීමට පෙර රෝග ලක්ෂණ මතු වූ සැනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය තත්වයක් වේ.

“ඩිමෙන්ෂියා” රෝගය හේතුවෙන් මතකය, චින්තනය සහ හැසිරීම කෙරෙහි දැඩිව බලපාන බව ජගත් සංවිධානය වැඩිදුරටත් පවසයි.