SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෙරවලපිටිය “සොබාධනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත්කර තිබේ.

 

ඒ අනුව ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය ලෙස මෙය සැලකේ.

 

මෙමගින් මෙගාවොට් 350ක ධාරිතාවක් මේ හරහා නිෂ්පාදනය කෙරෙන බව සඳහන් ය.

නවතම ලිපි