SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතාව විසින් සෑම අවස්ථාවකදීම තොරාගෙන ඇත්තේ රටට අයහපත් නායකයින් බව

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

ඒ අනුව ජනතාව විසින් තොරාගෙන ඇත්තේ විහිලු කතා සපයන හා බොරු පොරොන්දු දෙන නායකයෙක් මිස ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන නායකයෙක් නොවන බව ජන හමුවක් අමතමින් ඇය සඳහන් කළාය.

නමුත් ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මිනිස්සු හිනැස්සවීමට හෝ විහිලුකතා කිරීමට නොදන්නා බවත් එසේ වුවත්  ඔහු ළඟ ජනතාවගේ ගැටලුවලට පිළිතුරු ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.