SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමේ පදනම වෙනස් කිරීමේ

යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් එසේ සිදුකළ හොත් IMF වැඩසටහන කඩා වැටෙන බවත්  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් භාර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් නොමැති බව අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තවත් දින 21 ක කාලයක් ඇති බවත් විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් භාර ගන්නා බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්නම් එය ඔප්පු කරන ලෙස අභියෝග කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය.