SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ජය තහවුරු කිරීම සඳහා

රට පුරා ග්‍රාමසේවා වසම් 14,022ක් ආවරණය කිරීමේ ''ගෙදරට පායන තරුව'' මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුම ඊයේ  (24) ආරම්භ කෙරුණි. 

ඒ අනුව සර්වජන බලය මෙම සති අන්තයේදී දිවයින පුරා ගම් 2,000ක් ආවරණය කිරීමට නියමිතය.

"අද අපි මේ ආරම්භ කළේ 'ගෙදරට පායන තරුව' අද සිට දිවයින පුරා සෑම නිවසකට අත්පත්‍රිකා, අපේ ප්‍රතිපත්ති ඇතුළත් උපාය මාර්ගික වැඩපිළිවෙල ලබාදීමට කටයුතු කරනවා."

අපේ 'ගෙදරට පායන තරුව' වැඩපිළිවෙලේ පරමාර්ථය තමයි විශාල මුදල් වියදම්කර රැස්වීම් පවත්වනවාට වඩා, මිනිස්සුත් එක්ක එකතුවෙලා ගමට ගිහිල්ලා ඇත්තටම ගමේ මිනිස්සුත් එක්ක සංවාදයක් ආරම්භ කර සහෝදරත්වයේ දේශපාලනය ක්‍රියාත්මක කිරීම".

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි