SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජීවිතය රැකගන්න ලේ දී ඔවුන්ගේ දුක් වේදනා සමනය කිරීම

මානව හිමිකම් කඩවීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය. 

පළාත් පාලන මැතිවරණය කල් දැමීම තුළින් මානව හිමිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට අදාළව ජනාධිපති වික්‍රමසිංහ මේ බව පැවසීය. 

අද පෙරවරුවේ මඩකලපුවේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇත. 

“මම පළාත් පාලන මැතිවරණය පැවැත්වුවා නම් රට දරුණුම ආර්ථික අර්බුදයකට යන්න තිබුණා,”

ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි