SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ (NPP) රජයක් විනිවිද භාවයෙන් සාධාරණ බදු අය කරන අතර

සෑම බදු ගෙවන්නෙකුටම ගෙවන බදු සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳව කෙටි පණිවුඩයක් මගින් සෑම වසරකම දැනුම් දෙනු ඇතැයි  ඒහි නායක, ජනාධිපති අපේක්ෂක  නායක අනුර කුමාර දිසානායක අද පැවසුවේ ය.

බලංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩුව පත්වී වසර දෙක තුනක් ඇතුළත මෙම ක්‍රමය හඳුන්වා දෙන බවයි.

“වසර දෙක තුනකට පසු, අපි සෑම වසරකම අවසානයේ බදු ගෙවන්නන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් යවල, ඔහු හෝ ඇය ගෙවූ බදු ප්‍රමාණය සහ අධ්‍යාපනය, සෞඛ්‍ය මාර්ග සංවර්ධනය වගේ දේවල සඳහා බදු මුදල් යෙදවූ ආකාරය පිළිබඳ යාවත්කාලීන කිරීමක් ලබා දෙනවා. එතකොට බදු ගෙවන අය දන්නවා තමන් ගෙවන බදු මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා”.

ජනතාව සහ ව්‍යාපාරිකයන් බදු ගෙවීමට කැමති බවත් ඔවුන් බදු මුදල් කොල්ලකෑමට අකමැති බවත් ජාජබ නායනයා වැඩිදුරටක් පැවසීය.

"බද්දක් ගෙවන විට එහි ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුතුයි. අපි විනිවිදභාවයෙන් සාධාරණ බද්දක් අය කරනවා," ඔහු පැවසුවේ ය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි